නාලක ද සිල්වා අදත් CID එයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (25) පස්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

පෙරේදා (23) සිව්වැනි දිනටත් පැය 06 කට ආසන්න කාලයක් ඔහුගෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගත් අතර , එ අනුව පැය 34 කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *