විග්නේෂ්වරන්ගෙන් නව පෙරමුණක්

(කොළඹ, ලංකාපුවත්) – තමන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී නව පෙරමුණක් පිහ­ටුවා ගෙන ඉදිරි කට­යුතු සිදු කරන බව උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

තම නායකත්වය යටතේ දෙමළ ජනතා සන්ධානය (තමිල් මක්කල් කූට්ටනි) නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා බව විග්නේෂ්වරන් මහතා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමේ බලවේගයක් වශයෙන් කට­යුතු කිරිමට මේ නව පෙරමු‍ණ පිහිටුවා ගන්නා බවද කියයි.

තමන් මෙම සන්ධානය යටතේ ඉදිරි පළාත් සභා මැති­ව­ර­ණ­යට ද තරග කරන බවද විග්නේෂ්වරන් මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *