නව අග්‍රාමාත්‍ය ලේකම් ලෙස එස්. අමරසේකර මහතා පත්කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන ලද්දේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51(1) වන ව්‍යවස්ථවේ බලතල ප්‍රකාර ජනාධිපතිතුමා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *