පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ වාර අවසන් කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව නොවැම්බර් 16වනදා යළි කැඳවීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *