(කොළඹ, ලංකාපුවත්) –නව රජයේ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු පිරිසක් ඊයේ (29) රාත්‍රී දිවුරුම්දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණි. දිවුරුම් දුන් නව අමාත්‍යවරු මෙසේය.
මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථික කටයුතු
නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
සරත් අමුණුගම – විදේශ කටයුතු
මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු
මහින්ද අමරවීර – කෘෂිකර්ම
ෆයිසර් මුස්තාපා – පළාත් සභා හා පළාත් පාලන හා ක්‍රීඩා
රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
විජිත් විජයමුණි සොයිසා – ධීවර, සාගර සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු
ඩග්ලස් දේවානන්දා – පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම් උතුරු සංවර්ධන හා හින්දු කටයුතු
ආරුමුගම් තොණ්ඩමන් – උඩරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන
විජයදාස රාජපක්ෂ – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන
වසන්ත සේනානායක – සංචාරක හා වනජීවී
වඩුවෙල් සුරේෂ් – වැවිලි කර්මාන්ත (රාජ්‍ය ඇමැති)
ආනන්ද අලුත්ගමගේ – සංචාරක හා වනජීවී (නියෝජ්‍ය ඇමැති)