නව ඇමැතිවරු දිවුරුම් දෙති

(කොළඹ, ලංකාපුවත්) –නව රජයේ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු පිරිසක් ඊයේ (29) රාත්‍රී දිවුරුම්දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණි. දිවුරුම් දුන් නව අමාත්‍යවරු මෙසේය.

 මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථික කටයුතු

 නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

 සරත් අමුණුගම – විදේශ කටයුතු

 මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු

 මහින්ද අමරවීර – කෘෂිකර්ම

 ෆයිසර් මුස්තාපා – පළාත් සභා හා පළාත් පාලන හා ක්‍රීඩා

 රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

 විජිත් විජයමුණි සොයිසා – ධීවර, සාගර සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු

 ඩග්ලස් දේවානන්දා – පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම් උතුරු සංවර්ධන හා හින්දු කටයුතු

 ආරුමුගම් තොණ්ඩමන් – උඩරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන

 විජයදාස රාජපක්ෂ – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන

 වසන්ත සේනානායක – සංචාරක හා වනජීවී

 වඩුවෙල් සුරේෂ් – වැවිලි කර්මාන්ත (රාජ්‍ය ඇමැති)

 ආනන්ද අලුත්ගමගේ – සංචාරක හා වනජීවී (නියෝජ්‍ය ඇමැති)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *