නුවන් සොයිසාට ක්‍රිකට් තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් නීති තුනක් උල්ලංඝනය කිරීම නුවන් සොයිසාට එල්ල වූ චෝදනාවයි.

මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔහුට දින 14ක කාලයක් ලබාදී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *