ඒ.එච්.එම් ෆවුසි රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඒ.එච්.එම් ෆවුසි මහතා ජාතික සමගිය, සංහිඳියාව හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *