ඉතාලියේ ජල ගැලීම්වලින් මිය ගිය සංඛ්‍යාව 29ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඉතාලියේ ජල ගැලීම්වලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉතාලියේ උතුරු දිග ප්‍රදේශයට මෙමගින් වැඩිම හානියක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අයහපත් කාලගුණ තත්ත්වයෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල විය. පැයට කිලෝමීටර් 190 ක වේගයකින් හමාගිය සුළගින් වගාබිම් රැසක් විනාශ වී ඇති බව එරට ආපදා අංශ සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *