පාලිතව හා හේෂාව අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා අරලියගහ මන්දිර ආසන්නයේදි පුද්ලයෙක්ට පහරදිමේ සිද්ධියකට අදාළව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීයවරුන් වන පාලිත තෙවරප්පෙරුම මහතාව සහ හේෂා විතානගේ මහතාව අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මේජර් අජීත් ප්‍රසන්න මහතාට පහරදිමේ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *