බස් ගාස්තු අඩු කිරිම ගැන විශේෂ සාකච්ඡාවක් හෙට

(කොළඹ, ලංකාපුවත්) –බස් ගාස්තු අඩු කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට(07) පැවැත්වීමට නියමිතය.

ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරින් හා බස් රථ හිමියන්ගේ සංගම් නිලධාරින් ඊට එක්වන බව
යි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ස්ටැන්ලි ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ජනතාවට ඉන්ධන මිළ අඩුවිමේ සහනය ලබාදීම මෙහි අරමුණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *