සෞඛ්‍ය අමාත්‍යාංශයට පත්වූ නව ලේකම්වරිය

(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක වන වසන්තා පෙරේරා මහත්මිය පත් කර තිබේ.

ඒ මහත්මිය ඊයේ(07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා ය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *