(UPDATE) ගෝඨභයගේ විදෙස් ගමන් තහනම මාසයකට ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතාට පනවා තිබු විදෙස් ගමන් තහනම දෙසැම්බර් 14 වැනිදා සිට මාසයක් බල පැවැත්වෙන පරිදි ඉවත් කිරිමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (09) නියෝග කළේය.

ගෝඨාභය රාජපක්ෂ විශේෂ මහාධිකරණයට එයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(09) ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමීණියේය.

තංගල්ල – වීරකැටිය – මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීම ඇතුලු පොදු දේපළ පනත යටතට ගැනෙන අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවට පෙනි සිටිම සඳහා මෙසේ ඔහු පැමිණියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *