ජනපති තීරණයට සහය පළ කර පෙත්සම් 05ක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට කටයුතු කිරිම නීත්‍යානුකූල බවට සහයෝගය පල කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13) මුලික අයිතිවාසිකම් පෙත්සම් 05 ක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත, මහාචාර්ය ජී.එල් පිරීස් , උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, මහාචාර්ය චන්න ජයසුමන විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *