පොලිස්පතිගෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – නීතිය හා සාමය ආරක්ෂා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයා අදාල පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට උපදෙස් හා නියෝග ලබා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *