ජනපති හා අගමැති ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද(14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. ඒ පාර්ලිමේන්තුවේදී ය.

ආණ්ඩු පක්ෂ සියලු නියෝජිතයන් ඊට එක්වන බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *