(UPDATE) පක්ෂ නායක රැස්විම අවසන්

(කොළඹ, ලංකාපුවත්) – කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවති පක්ෂ නායක රැස්වීම මීට සුළු මොහොතකට පෙර අවසන් වී තිබේ.

ඒ අනුව අද (14) සභාවේ කටයුතු සිදුවෙන ආකාරය පිළිබඳව න්‍යාය පත්‍රය සකස් කිරීමට සභාවටම භාර දීමට මෙහිදී තීරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *