තීරණය වෙනස් වෙයි – පාර්ලිමේන්තුව හෙට 01.30ට රැස්වෙයි (UPDATE)

(කොළඹ, ලංකාපුවත්) – පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණයකට අනුව පාර්ලිමේන්තුව හෙට (16) පස්වරු 01.30ට රැස්වීමට නියමිත බව කථානායක මාධ්‍ය ඒකකය සදහන් කරයි.

පාර්ලිමේන්තුව 21 තෙක් කල් තබයි

(කොළඹ, ලංකාපුවත්) – අද(15) පෙරවරුවේ පාර්ලිමේන්තුව සභා ගර්භය තුල ඇතිවු උණුසුම් නොසන්සුන්කාරී තත්වයත් සමග පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 දක්වා කල් තැබිමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *