තත්ත්වය පාලනයට පක්ෂ නායක රැස්වීමක්

(කොළඹ, ලංකාපුවත්) – පවතින තත්ත්වය සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ජා කිරීමට කතානායක කරු ජයසූරිය මහතා විසින් පක්ෂ නායක හමුවක් කැදවා තිබේ.

ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂවල නායකයින් මේ වන විට ඊට එක්ව සිටී.

මේ අතර පාර්ලිමේන්තුව තුළ ඇතුවූ උණුසුම් තත්ත්වය අනූව අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ. ඒ සඳහා ආරක්ෂක අංශ කැඳවා ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *