(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සදහන් කරයි.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වේ.
National News Agency of Sri Lanka