පාර්ලිමේන්තු සැසිය කිසිසේත් අවසන් නොකරන බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සදහන් කරයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *