IOC ඉන්ධන මිලත් පහල දමයි

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී සමාගම ද සිය ඉන්ධන මිල ගණන් පහත හෙළිමට පියවර ගෙන තිබේ.

ලංකා IOC සමාගම කියා සිටින්නේ ලංකා ඔටෝ ඩිසල් ලීටරයක් රු. 7 කින්ද, ලංකා පෙට්ට්‍රල් 92 වර්ගයේ ලීටරයක් රු.5 කින් ද මිල පහත හෙළීමට පියවර ගෙන ඇති බවය.

ඊට අමතරව ලංකා සුපර් ඩිසල් (Euro 4) සහ එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිලද රු. 5කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *