සර්ව පාක්‍ෂික හමුවෙන් අනතුරුව අගමැති උපන්දිනය සමරයි

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික හමුවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු කේක් කපා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත උපන්දින සුබ පැතුම් පිරිනමන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *