හෙටත් පාර්ලිමේන්තු ගැලරිය වැසේ

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව රැස්වන හෙට (27) දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා තැබීමට තීරණය වී තිබෙන බව වේත්‍රධාරීවරයා සදහන් කරයි.

ඉකුත් 19 වැනිදා ද පාර්ලිමේන්තුවේ ගැලරිය මහජනතාවට විවෘත නොකිරීමට ද පියවර ගැනුනි.

කෙසේ නමුත් මාධ්‍යවේදීන් සදහා පමණක් එය විවෘතව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *