ජනපති සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර සාකච්ඡාවක් අද(03) පස්වරුවේ පැවැත්වේ.

ඊයේ දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව මෙලෙස අද පැවැත්වීමට නියමිත බව සදහන් ය.

පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවනු ඇති බව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෙකු වන මනෝ ගනේෂන් මහතා ප‍්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *