(කොළඹ, ලංකාපුවත්) – අර්තාපල් හා ළුනු ආනයනයේදි පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20 කින් අඩුකර ඇති බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනු ලැබේ.
ඒ අනුව කිලෝවක් සඳහා පනවා තිබූ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 40 සිට 20 දක්වා අඩු වනු ඇත.