ඉන්දීය ධීවරයන් 08ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් අට දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට සාගර කලාපීය මත්ස්‍ය කර්මාන්තයේ නිරතව සිටියදී ඔවුන් පැමිණි යාත‍්‍රාව කාර්මික ද්‍යෝෂයකට ලක්ව ඇති බව නාවික හමුදාව පැවසීය.

අත්අඩංගුවට පත්ව සිටින්නේ ඉන්දියාවේ රාමේෂ්වරන් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. ඔවුන් කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *