ලොව උසම නත්තල් ගස ඉවතලන ප්ලාස්ටික් බෝතල්වලින්

(කොළඹ, ලංකාපුවත්) –ඉවතලන ප්ලාස්ටික් බෝතල් භාවිතයෙන් ලොව උසම නත්තල් ගස නිර්මාණයට මෙක්සිකෝව සමත්ව ඇත.

එහි උස අඩි 90ක්වන අතර පසුගිය සෙනසුරාදා සිට එය ප්‍රදර්ශනයට එක් කර තිබේ.

ප්ලාස්ටික් බෝතල් ලක්ෂයකට වැඩි ගණනක් ඊට යොදා ගෙන ඇත.

පාසල් 70ක සිසුන්, සති හතක් පුරා එම ප්ලාස්ටික් බෝතල් එක්රැස් කර ඇති අතර ලොව උසම ප්ලාස්ටික් බෝතල් නිර්මාණය මෙය බව ගිනස් වාර්තා කමිටුව නිර්දේශ කර ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *