මැදපෙරදිග රටවල් සඳහා පමණක් වු ගමන් බලපත්‍රය නිකුත් කිරිම අවසන් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මැදපෙරදිග රටවල් (Middle East Countries) සදහා පමණක් වලංගු වන ගමන් බලපත්‍රය නිකුත් කිරිම දෙසැම්බර් 31 දින අවසන් කිරිමට තිරණය කර ඇති බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනු ලැබේ.

ඒ අනුව ජනාවාරි 01වනදා සිට සියලු රටවල් (All Countries) සදහා වලංගු වන ගමන් බලපත්‍ර පමණක් නිකුත් කෙරෙන බව දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *