වෛද්‍ය උපදෙස් ලබාදෙන දුරකතන අංකයක් හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ආපදා අවස්ථාවලදී ඇති වන සෞඛ්‍ය ගැටළු සඳහා වෛද්‍ය උපදෙස් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වාදී තිබේ.

ඒ අනුව 071 01 07 107 අංකය හඳුන්වා දී ඇත. දවසේ පැය 24 පුරාම එම දුරකතන අංකය විවෘතව පවතී.

ඊට අමතා ආපදා අවස්ථාවලදී ඇති වන සෞඛ්‍ය ගැටළු සඳහා වෛද්‍ය උපදෙස් ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *