මැතිව්ස් වෙනුවට සධීර සංචිතයට

(කොළඹ, ලංකාපුවත්) – සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ එක්දින සහ 20-20 සංචිතයට ඇතුළත්කර තිබේ.

ඒ, පාදයේ ආබාධයකට ලක්වූ ඇන්ජලේ මැතිව්ස් වෙනුවටය.

සධීර සමරවික්‍රම එක්දින තරග 6කට සහභාගී වී ලකුණු 132ක් රැස් කරගෙන සිටී. ඔහු 20-20 තරග පහකට සහභාගී වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *