ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය 05වනදා

ථේරවාදී බුදු දහමේ අඩංගු සියලු ඉගැන්වීම් ඇතුළත් වන ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය ජනවාරි මස 05 වන දින මාතලේ අලුවිහාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා 1500 නමකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතය.

බුදුරජාණන් වහන්සේ වහන්සේ ජීවත්ව සිටියදී කල ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගයනා වලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක යන නාමය ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *