ඇල්බි මොර්කල් තරගවලින් සමුගනියි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇල්බි මොර්කල් සියලු තරග කාණ්ඩයන්ගෙන් සිය සමුගැනිම ඊයේ(09) නිවේදනය කර තිබේ.

දකුණු අප්‍රිකා වෙනුවෙන් ටෙස්ට් තරගයක් ,එක්දින තරග හා විස්සයි-20 තරග 50 ක්‍ ක්‍රීඩා කරඇති ඔහු ලකුණු 1412 ක් හා කඩුලු 77 ක් දවාගෙන තිබේ.

ඒ අනුව ඔහු වසර 20ක් පමණ කාලයක් වෘත්තීමය වහයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායකත්වය ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *