මාලදිවයින ජනාධිපති, අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඩ් සෝලි (HE. Ibrahim Mohamed Solih) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (04) අරලියගහ මන්දිරයේදී සිදු විය.

මෙම අවස්ථාවට මාලදිවයන් ජනාධිපති ආර්යා ෆස්නා අහමඩ් (Fazna Ahmed) මහත්මිය සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *