රබර් පර්යේෂණායතනයේ නව සභාපතිනිය වැඩ අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නව සභාපතිනිය ලෙස මහාචාර්ය විශාකා සූරියබණඩාර මහත්මිය ඊයේ (06) පස්වරුවේ සිය ධූරයේ වැඩ බාරගනු ලැබුවාය.

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පැවති වැඩබරගැනීමේ උත්සවය ඉතා චාම් සහ දේශපලනීකරනයෙන් තොර අවස්ථාවක් විය.

වැඩ බාරගැනීමෙන් අනතුරුව එම ආයතනයේ අංශ ප්‍රධානීන් හමුවී කෙටි සාකච්ජාවක්ද පවත්වනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *