උණුසුම් කාලගුණය ඉදිරියටත්

(කොළඹ, ලංකාපුවත්) –රට පුරා ප‍්‍රදේශ කිහිපයක තවදුරටත් දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්‍ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන ලද්දේ පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හේතුවෙන් ඇති විය හැකි අපහසුතා වළක්වා ගැනීමට මහජනතාව විමසිලිමත් විය යුතු බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *