චීනයේ ෂඕලින් පන්සලේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රදර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) – ෂඕලින් කුංෆු නිසා චීනයේ ෂඕලින් පන්සල ලොව පුරාම ඉතා ප්‍රසිද්ධය.

එහෙත් එහි තැන්පත් කර ඇති වටිනා බෞද්ධ ග්‍රන්ථ පිළිබඳව බොහෝ දෙනාට අවබෝධයක් නැත.

පසුගිය 24 වැනිදා සිට මේ මස 28 වැනිදා දක්වා ෂඕලින් පන්සලේ බෞද්ධ ග්‍රන්ථ පිළිබඳ ප්‍රදර්ශනයක් පැවැත්වේ. අවුරුදු දහස් ගණනකට පෙර තැන්පත් කළ බෞද්ධ ග්‍රන්ථ එහිදී ප්‍රදර්ශනය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *