අද සිට කාලගුණයේ වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) – කාලගුණයේ වෙනසක් අද(09) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි හටගැනීමේ හැකියාවක් පවතිනවා. තාවකාලික තද සුලං ද වර්ධනය විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර දෙසින් වන මුහුදු ප‍්‍රදේශවලද වැසි හටගත හැකි බවත් සදහන් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =