කෘෂි අපනයන ගම්මාන පන්දහසක් ඉදිකිරීම කඩිනමින්

(කොළඹ, ලංකාපුවත්) –අපනයනය ඉලක්ක කර ගනිමින් කෘෂිකර්මාන්තය සංවර්ධනය කරන බව රජය ප‍්‍රකාශ කරයි. අපනයන ගම්මාන 5000ක් ඇති කිරිමත් ඊට අයත්වේ.

ගොවීන්ට පහසුකම් සැලසීමේ වැඩසටහන් ද ක‍්‍රියාත්මක කර තිබේ. ගෙවතු වගා ව්‍යාපෘති ද ක‍්‍රියාත්මක බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ඒ පී හීන්කෙන්ද මහතා සඳහන් කළේය.

වැවිලි කර්මාන්ත ක්ෂේත‍්‍රය ඉහළ නැංවීම සඳහා ද වැඩසටහන් ක‍්‍රියාත්මක කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *