ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කරයි

(කොළඹ, ලංකාපුවත්) –2019 අයි සී සී ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ක්‍රීඩකයින් 15දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර ඇත.

එම කණ්ඩායම මෙසේය.

දිමුත් කරුණාරත්න (නායක)
අවිශ්ක ප්‍රනාන්දු
ළහිරු තිරිමාන්න
කුසල් පෙරේරා
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
ජෙෆ්රි වැන්ඩසේ
තිසර පෙරේරා
ඉසුරු උදාන
ලසිත් මාලිංග
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ජීවන් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන

ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිදු හසරංග, භානුක රාජපක්‍ෂ අමතර ක්‍රීඩකයන් ලෙස සංචිතයට නම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *