උදෑසන 04 දක්වා යළි පොලිස් ඇඳිරි නීතිය

(කොළඹ, ලංකාපුවත්) –අද (24) රාත්‍රී 10 සිට හෙට (25) උදෑසන 04 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *