අමෙරිකානු තානාපති කාර්යාලය තාවකාලිකව වැසේ

(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් මස 26 වැනි දින දක්වා මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය මහජනයා වෙනුවෙන් වසා දැමේ.

මේ බව, මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය දැනුම් ඇත.

මේ අතර, හදිසි අමෙරිකානු පුරවැසි සේවා ක්‍රියාත්මක නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙස තනාපති කාර්යාලය මහජනතාවට දැනුම් දේ.

එමෙන්ම සංචාරක උපදේශනය නොවෙනස්ව පවතින බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *