ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ආරක්ෂක අමාත්යාංලශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා ඊයේ(26) සිය දුරයෙන් ඉල්ලා අස්විය.

පසුගිය ඉරිදා බෝම්බ ප්රසහාර එල්ලවීමෙන් පසු හේමසිරි ප්‍රනාන්දු මහතා විදෙස් මාධ්‍යවේදියෙකු සමග කළ ප්‍රකාශ පිළිබද බොහෝ දෙනා දැඩි විවේචන එල්ල කරන ලදි.

ඒ අනුව ඊයේ(25) දිනයේ හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *