නව අගවිනිසුරු ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතා පත්කෙරෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව අගවිනිසුරුවරයා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතා පත්කර ඇත.

ව්‍යවස්ථා දායක සභාව ඒ මහතාගේ නම ඒකමතිකව සම්මත කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *