සමාජ මාධ්‍ය මගින් බොරු පතුරවන්නන්ට සිර දඩුවම්

(කොළඹ, ලංකාපුවත්) –සමාජ ජාල මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන තැනැත්තන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

බොරු ප්‍රචාර හේතුවෙන් ජනතාව කළබලයට හා භීතියට පත්වන බවත්, ආරක්ෂක අංශ නොමඟ යැවීම ද සිදුවේ.

හදිසි අවස්ථා රෙගුලාසි යටතේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ද ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය සදහන් කළේය. එම ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ වැරදිකරුවන් වන පුද්ගලයන්ට වසර තුනත් පහත් අතර සිර දඬුවමක් නියම විය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *