සිරියාවේ නිවාස සංකීර්ණයක් ට්‍රම්ප් නමින්

(කොළඹ, ලංකාපුවත්) –ඊශ්‍රායලය ඔවුන් විසින් බලෙන් අත්පත් කරගෙන සිටින සිරියානු ගෝලාන් කඳුකරයේ ඉදිකළ නිවාස සංකීර්ණයක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නමින් නම් කර ඇතැයි වාර්තා වේ.

බොහෝ දෙනාගේ විරෝධතය නොතකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් විය යුතු බව පෙන්වා දෙමින් එය නිල වශයෙන් තහවුරු කරනු ලැබ තිබේ.

ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ගෞරවය මේ ආකාරයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට ලබා දීමට කටයුතු කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *