නව ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ

(කොළඹ, ලංකාපුවත්) –නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *