පාසල් දෙවන වාරය ආරම්භය අදියර දෙකකින්

(කොළඹ, ලංකාපුවත්) – පාසල් හය වැනි ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි දක්වා වූ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පමණක් සඳුදා (06) ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා වූ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ, ලබන 13 වැනිදා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *