Top Story WORLD 0 මේගන්, මව්වරුන් ගේ දවසේ ඉන්ස්ටග්‍රෑම් දැමූ පිංතූරය Written by:chanakaPosted on:15th May 201915th May 2019 (කොළඹ, ලංකාපුවත්) –ලොව පුරා මව්වරුන් “මව්වරුන් ගේ දිනය” සැමරූ පසු ගිය 12 වැනි දා හැරී – මේගන් යුවලගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මේගන් විසින් අලුත් උපන් ආර්චි කුමරා ගේ දෙපා පිරිමදින ඡායාරූපයක් එක් කර තිබුණි.