LOCAL 0 දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය අවසන් Written by:chanakaPosted on:15th May 2019 (කොළඹ, ලංකාපුවත්) – වයඹ පළාතටත්,ගම්පහ පොලිස් කොට්ඨාසයටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද(15) පෙරවරු 6.00ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අවසන් වූයේ අද අලුයම 4.00ටයි.